logo

Graphic Designing With Photoshop & Illustrator මුල සිට සරලව👇

මාස 2කින් Graphic Designing ප්‍රවීණයෙක් වෙන්න.

Course Duration : 8 Weeks

Course Fee :6900/- 4900/-

Starting on: October 26th Sunday - 7:30PM

සතියට දින 2ක් පංති පැවැත්වේ

Sunday, Tuesday

7:30PM - 9:30PM

zoom logo

පාඨමාලාවෙන් පසු ඔබට

  • ✅ Professional Graphic Designer කෙනෙකුගේ Thinking Pattern එකට හුරු කිරීම.
  • ✅ Industrial Level එකෙන් Artwork එකක් නිර්මාණය කරන්නේ කෙසේද කියා ඉගැන්වීම.
  • ✅ Artwork එකක තිබිය යුතු මූලික ගුණාංග පිළිබඳ මනා අවබෝධයක් ලැබීම.
  • ✅ AI වලින් Graphic නිර්මාණ කිරීමට සහයෝගය ලබා ගන්නේ කෙසේද යන අවබෝධය.✨
  • ✅ Illustrator සහ Photoshop යන software දෙකම උපයෝගී කරගෙන වැඩ කරන්නේ කොහොමද කියලා මනා අවබෝධයක් ලැබීම.
  • ✅ Brand Identity සහ Logo Design වල professional techniques ඉගෙනීම.
  • ✅සෑම session එකක් අවසානයේදීම Class recordings ලබා දීම සහ ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය උදව් සහ මගපෙන්වීම ලැබීම.
  • ✅වටිනා සහතික පතක් හිමිවීම.
  • ✅පාඨමාලාවේදී කෙරෙන project සම්පූර්ණ කරන සිසුන් සදහා අමතර විශේෂ සහතික පතක් හිමි වීම.
  • ✅පාඨමාලාව අවසානයේ කෙරෙන ඇගයීමෙන් ප්‍රථම ස්ථාන ලබා ගන්නා සිසුන් තිදෙනා සදහා සම්පූර්ණ පාඨමාලාවම නොමිලේ වීම.

පාඨමාලාවේ අන්තර්ගතය :

Course content

© 2025 by SKYREK (Pvt) Ltd. All Rights Reserved.Privacy Policy